පහ වසර ශිෂ්‍යත්ව පූර්ව විභාග පෙරහුරු පාඨමාලාව
Mock Exams - Year 5 Scholarship
-
- 5 වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය සිසුන්ට ක්‍රමවත් විභාග පරිසරයක් තුළ ඔවුන්ගේම සමවයස් කාණ්ඩ සමග සංසන්දනය කිරීම සඳහා මාර්ගගත අන්තර්ජාලීය වේදිකාවක් සපයනු ලැබේ.
- 2022 පෙබරවාරි සිට සති 30 ක් සඳහා සතියකට වරක් පෙරහුරු විභාග පවත්වනු ලැබේ.
-
සිසුන්ගේ කුසලතා සහ දුර්වලතා හඳුනා ගැනීම සඳහා විෂය මට්ටමින් සහ සම වයස් සමාලෝචන ඇතුළත් සවිස්තර විභාග ප්‍රතිඵල වාර්තාවක් සතිපතා ලබා දෙනු ඇත.
- මෙමඟින් දෙමව්පියන්ට සහ ශිෂ්‍යයාට මුල් අවධියේදී සූදානම් වීමටත්, ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් සිසුන්ගේ ප්‍රගතිය ඇගයීමටත් හැකි වේ.
- පාසැල් හා උපකාරක පංති ගුරු භවතුන්ටද ඔවුන්ගේ සිසුන් ඇගයීමට ලක් කළ හැකි අතර පාසැල් / උපකාරක ආයතනය හරහා දායකත්වය ලබා දීමෙන් පසු ඔවුන්ගේ සිසුන්ට සාරාංශ වාර්තාවක් ලබා දෙනු ඇත.
-
- Year 5 Scholarship Mock Exams are conducted online platform for the students to practice and peer review at their own time in a secured exam environment.
- Mock exams are held once a week for 30 weeks commencing from Feb 2022.
- A comprehensive report which includes exam results and peer review at the subject level will be provided weekly to identify students' strengths and weaknesses.
- This will enable the parent and student to prepare at an early stage and evaluate the student's progress at the national and district level.
- School and tuition teachers also can evaluate their students and they will be provided the summary reports for their students once the subscription is done through the school/tuition institute.