පහ වසර ශිෂ්‍යත්ව පූර්ව  විභාග පෙරහුරු පාඨමාලාව

Mock Exams - Year 5 Scholarship

    • 5 වසර ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය සිසුන්ට ක්‍රමවත් විභාග පරිසරයක් තුළ ඔවුන්ගේම සමවයස් කාණ්ඩ සමග සංසන්දනය කිරීම සඳහා මාර්ගගත  අන්තර්ජාලීය වේදිකාවක් සපයනු ලැබේ.
    • 2021 මාර්තු සිට සති 20 ක් සඳහා සතියකට දෙවරක් පෙරහුරු විභාග පවත්වනු ලැබේ.
    • සිසුන්ගේ කුසලතා සහ දුර්වලතා හඳුනා ගැනීම සඳහා  විෂය මට්ටමින් සහ සම වයස් සමාලෝචන ඇතුළත් සවිස්තර විභාග ප්‍රතිඵල වාර්තාවක් සතිපතා ලබා දෙනු ඇත.

    • මෙමඟින් දෙමව්පියන්ට සහ ශිෂ්‍යයාට මුල් අවධියේදී සූදානම් වීමටත්, ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් සිසුන්ගේ ප්‍රගතිය ඇගයීමටත් හැකි වේ.
    • පාසැල් හා උපකාරක පංති ගුරු භවතුන්ටද ඔවුන්ගේ සිසුන් ඇගයීමට ලක් කළ හැකි අතර පාසැල් / උපකාරක ආයතනය හරහා දායකත්වය ලබා දීමෙන් පසු ඔවුන්ගේ සිසුන්ට සාරාංශ වාර්තාවක් ලබා දෙනු ඇත.
    • Year 5 Scholarship Mock Exams are conducted online platform for the students to practice and peer review at their own time in secured exam environment.
    • Mock exams are held twice a week for 20 weeks commence from March 2021.
    • A comprehensive report which includes exam results and peer review at subject level will be provided weekly to identify student's strengths and weaknesses.
    • This will enable the parent and student to prepare at early stage and evaluate the student's progress at national and district level.
    • School and tuition teachers also can evaluate their students  and they will be provided summary report for their students once subscription is done through school/tuition institute.

විභාග සමතා දැනට පවතින පාඨමාලා/ExamSuccess Available Courses